අප ගැන
ඔබගේ ජංගම දූරකථනය වෙත කෙටි පණිවිඩ මගින් සවිස්තරාත්මක හා කාලෝවිත පූවත් සිරස්තල අප විසින් සපයන්නෙමූ.
සංක්‍ෂිප්තව ලියනලද කෙටි පණිවිඩ පුවත් වෙනත් මාධ්‍ය වන ගුවන් විදුලිය, රෑපවාහිනිය හෝ අන්තර්ජාලයට වඩා වැඩි වෙිගයකින් ඔබවෙත ළඟා වනු ඇත. එබැවින් ඔබට නවතම පුවත් එසැනින්ම දැනගැනීමට හැකියාව ලැබෙි.
සේවයේ නියුතු මාධ්‍යවෙිදීන් පිරිසක් විසින් ආරමිභ කරන ලද අප මාධ්‍ය ආයතනය ලාංකිීිය පුවත් වාර්ඵා කරනුයේ ශ්‍රී ලාංකිකයින් සඳහා මෙන්ම අප දිවයිනේ සියලු විස්තර දැනගැනීමට කැමති සියල්ලන්ම සඳහායි
සැමවිටම ඡනතාව අතර තොරතුරු, අදහස් සහ අත්දැකිමි බෙදා හදා ගැනිමට පගසූවක් සැලසිම ඡේ.ඵන්.ඩබිලිවි. හී අරමුණයි.
1. අපගේ පුවත් සිරස්තල පුර්ව විනිශ්චයන්ගෙන් තොරව, පැහැදිලි නිරික්ෂණ මගින් සැපයිම.
2. සාවද්‍ය සහ නොමග යන සිරස්තල ක්‍ෂණිකව නිවැරදි කිරිිීිමෙි ලේබලයක් මගින් නිවැරදි කිරීම.
3. සියළු පුවත් අපක්ෂපාතීව ඉදිරිපත් කිරීම සඳහා සියලු ජනවාර්ගික කොටිඨාස නියෝජනය වන පරිදි මාධ්‍යවේදීන් තෝරාගැනීම.
4. ප්‍රවෘත්ති දැනගැනීිමට කැමති සියල්ලන් සඳහා තමාට දැරිය හැකි මුදලකට ප්‍රවෘත්ති සැපයිම අපගේ අරමූණ වේ.
5. ත්‍රෛ භාෂා පූවත් සේවයක් සදහා සැලසූමි කිරීම.
6. වැටුප් ගෙවිමෙන් අනතුරුව අතිරික්ත මුදල පුවත් සේවයේ වැඩි දියුණු කිරිමට සහ මහඡන සේවයක් ලෙස ක්‍රියා කිරිමට ආයෝඡනය කිරිම.
7. අපි චිශ්වාස කරන පරිදි පූවත් රැස් කිරිමෙ ඵම පුවත් වල සදහන් වන ඡිවිත සමග බැදී පවති. ඵම නිසා අපි, සැමවිටම ඔවුන්ගේ අවශ්‍යතා මුල් තැනක ලා සලකමු
8. සාධාරණ වැටුපක් මාධ්‍යවේදීන් සඳහා ලබා දීමට සැළසුමි කිරීම.
9. සැමවිටම තොරතුරු හා අත්දැකිමි පාඨකයා සහ මහඡනතාව අතර ඵක ලෙස හුවමාරුවකට ඉඩ සැලසීම හා එයට අමතරව පාඨකයන්හට ජේ. එන්. ඩබිලිවි වාර්තාකරුවන් හා සමිබන්ධ වීිමට පහසුකමි සළසාදීම.
10. සියලු පුවත්, ඵවායේ මූලාශ්‍රයන් සමග සදහන් කිරිම සහ ඡේ.ඵන්.ඩබිලිවි. වෙබි අඩවියේ සදහන් මූලාශ්‍රයන් නමින් සදහන් කිරිම. සියලු සිරස්තල ඵකිනෙකට වෙනස් ප්‍රභවයන් තුනකින් පරික්ෂා කිරිම.
ජේ.ඵන්.ඩබිලිවි. ආයතනය තම වාර්තා කිරීමි ආරමිභ කරනූ ලැබූවෙි 2006 අප්‍රේල් මස පටන්ය. අප ආයතනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අනූමැතිය ලබා ඇත.
දූරකථන අංකය – 0115-644644, 0115-630496
ෆැක්ස් අංකය – 0115-542000
ජංගම දූ.අංකය – 0777-598770
විද්‍යුත් තැපැල් – contactjnw@gmail.com
