අද රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහලට

July 1, 2009 at 7:01 pm · පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙටිට්‍රල් 90 ඔික්ටෙින් ලිටරයක් රු.10කින්, ඔික්ටෙින් 95 ලිටරයක් රු.15කින්ද, ඩිසල් ලිටරයක මිල රු.3කින් හා භුමිතෙල් හා දැවිතෙල් ලිටරයක මිල රු.1කින් ඉහල දමන බව ප්‍රවෘත්ති දෙපාර්තමෙින්තුව සදහන් කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>