අමාත්‍ය වීරවංශගේ මාරාන්තික උපවාසයට අදට දින 3යි

July 10, 2010 at 2:50 pm · පුවත්

එක්සත් ජාතීන්ගේ උපදේශක කමිටුවට විරෝධය දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ විසින් කිසිදු ආහාරයක් හෝ ජලය නොමැතිව ක්‍රියාත්මක කරන මාරාන්තික උපවාසයට අදට දින තුනයි.

උපදේශක මණ්ඩලය අහෝසි කරන තුරු තමන් උපවාසය නතර නොකර දිගටම ක්‍රියාත්මක කරන බව එතුමා පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>