අයි.සී.සී 20-20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
March 31, 2010 at 4:10 pm · ක්‍රීඩා පූවත් · පුවත්
අප්‍රේල් 30 වන දා බටහිර කොදෙව්හි දී ඇරඹෙන අයි.සී.සී. 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරනු ලැබ ඇති අතර සනත් ජයසූරිය හා නවක ක්‍රීකඩ දිනේශ් චන්දිමාල් එයට ඇතුළත්ව සිටින බව වාර්තා වෙයි.
