අලිමංකඩ සහ ඒ-9 මාර්ගය කොටි ග්‍රහණයෙන් මුදවා ගත් බව ජනාධිපතිතුමා ජාතිය අමතා ප්‍රකාශ කරයි
January 9, 2009 at 2:40 pm · පුවත්
යුධ හමුදාවෙ 53 වන සහ 55 වන බලසේනාංකයේ සෙබළුන් අලිමංකඩ ප්‍රදේශය වසර 9කට පසූව කොටි ග්‍රහණයෙන් මුදවා ගත් බවත්, වසර 23කට පසුව යාපනය-මහනුවර ප්‍රධාන මාර්ගය වන ඒ-9 මාර්ගයද රජයේ හමුදාවන් විසින් සමිපුර්ණයෙන්ම මුදවා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කර සිටියි.
