අවතැන්වූවන් ගේ සුවදුක් විමසීමට පැමිණෙන්නැයි ජනපතිගෙන් බැන් කී මූන්ට ආරාධනා

May 6, 2009 at 1:17 pm · පුවත්

අවතැන්ව සිටින සිවිල් ජනතාවගේ වත්මන් තත්ත්වය සියැසින් දැක ගනු පිණිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් මහතාට ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා ආරාධනා කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>