අවුරුදු සමයේ හමුදා මෙහෙයුම් සීමා කරන්න -ජනපති කියයි
April 12, 2009 at 1:41 pm · පුවත්
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දී උතුරේ හමුදා මෙහෙයුම් සීමා කරන ලෙසත් එහෙත් නිරන්තර ආරක්‍ෂක සූදානමකින් පසු වන ලෙසත් ජනජති ආරක්‍ෂක හමුදාවන්ට දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
