අළුත් අවුරුද්ද සඳහා කොළඹ ආශ්‍රිතව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක්
March 31, 2009 at 12:53 pm · පුවත්
එළඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් කොළඹ හා තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස පොලිසිය මහජනතාවට දන්වා සිටියි.
