ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයෙන් සුනාමි පෙර පුහුණුවක්
July 13, 2010 at 8:43 am · පුවත්
සුනාමි පෙර පුහුණුවක් අද (13) සවස 3ට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන අතර මෙය මුහුදු බඩ පළාත් 41ක සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු වල ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය සඳහා පැවැත්වෙන්නක් බැවින් මහජනයා කලබල විය යුතු නැතැයි එම මධ්‍යස්ථානය දන්වා සිටියි.
