ආබාධිත රණවිරුවන් සඳහා නව පුනරුත්තාපන කඳවුරක් අත්තිඩියේ
July 3, 2009 at 12:21 pm · පුවත්
යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් සඳහා රජය විසින් ඉදි කරනු ලබන නව පුනරුත්තාපන කඳවුරක් රත්මලාන, අත්තිඩිය ප්‍රදේශයේ අක්කර තුනක භුමි ප්‍රදේශයක ඉදි කරනු ලබන බව රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ජෙනරාල් ලක්‍ෂමන් හුළුගල්ල ප්‍රකාශ කරයි.
