ඇමැති ආරක්‍ෂක රථයේ ගැටී එක් අයෙක් මරුට

August 31, 2008 at 6:59 pm · පුවත්

අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ දී අමාත්‍ය පී. චන්ද‍්‍රසේකරන් ගේ ඇමැති ආරක්‍ෂක වාහනයක් ත‍්‍රී රෝද රියක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර එහි දී කලහකාරීව හැසිරුණු පිරිසක් ඇමැති ආරක්‍ෂකයින්ට පහර දී ඇත. අමාත්‍යවරයා සිද්ධීය වන අවස්ථාවේ දී එහි නොසිටි බව පොලිසිය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>