ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් ගේ නිවසට වෙඩි ප්‍රහාරයක්
September 17, 2008 at 10:18 am · පුවත්
ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් ගේ කඩවත පිහිටි නිවසට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු මිය ගොස් ඇති අතර සම්බන්ධීකරණ ලේකම්වරයාට සිද්ධියෙන් කිසිදු අනතුරක් සිදු වී නැතැයි අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.
