ඇමැති විමල් වීරවංශ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

July 9, 2010 at 1:28 pm · පුවත්

ඇමැති විමල් වීරවංශ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (09) ජනාධිපති මහින්ද රජපක්‍ෂ මහතාට භාර දුන් බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>