ඇමැති වීරවංශගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති ප්‍රතික්‍ෂේප කරයි

July 9, 2010 at 5:42 pm · පුවත්

අමාත්‍ය විමල් වීරවංශ විසින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කළ බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>