ඉදිරි සති දෙක තුල සියලු ළමා සොල්දාදුවන් භාරදි අවසන් කිරිමට ටී.එමි.වී.පි.ය සැරසෙයි

January 23, 2009 at 3:08 pm · පුවත්

ඉදිරි සති දෙක තුල තම ටි.එමි.වි.පි. සංවිධානයට බදවා ගෙන සිටින අවසන් ළමා සොල්දාදුවන් 20 ඉදිරි සති දෙක තුල නිදහස් කිරිමට පියවර ගන්නා බවත්, ඊයේ තම සංවිධානය ළමා සොල්දාදුවන් 14 දෙනෙකු නිදහස් කල බව එම පක්ෂයේ පාර්ලිමෙින්තු මන්ත්‍රි වින්‍යාගමුර්ති මුරලිදරන් මහතා කියා සිටියි. පසුගිය හයමාසය තුල තම සංවිධානය ළමා සොල්දාදුවන් 100 දෙනෙක් නිදහස් කල බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>