ඉන්දියාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේ දී ශ්‍රී ලංකාවට කාසියේ වාසිය
July 26, 2010 at 9:51 am · ක්‍රීඩා පූවත්
ඉන්දියාවට එරෙහිව කොළඹ එස්.එස්.සී පිටියේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දී ශ්‍රී ලංකාවට කාසියේ වාසිය හිමි වී ඇති අතර ශ්‍රී ලංකා පිළ පළමුවෙන්ම පන්දුවට පහර දීමට තීරණය කර ඇත.
දිල්හාර ප්‍රනාන්දු, ධම්මික ප්‍රසාද් හා අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත්ය.
