උතුර ගොඩනගන්න එක්වන්නැයි දමිළ ජනතාවට ආරාධනා

January 26, 2009 at 2:55 pm · පුවත්

තම උපරිම කැපවිම හා ජිවිත පරිත්‍යාගයෙන් සටන් වැද මුලතිවි නගරය බෙිරා ගනු ලැබු සියළුම රණවිරුවන්ට තම ප්‍රණාමය හිමිවන බවත්,උතුරේ සංවර්ධනය සදහා සියලුම දෙමළ ජනතාව එක්වන්න යැයි තමන් ආරාධනා කරන බව ජාතික නිදහස් පෙමුණේ සභාපති පා.මන්ත්‍රි විමල් වීරවංශ මහතා සදහන් කර සිටියි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>