උතුර ගොඩනැඟීමට ඉන්දියාවෙන් සහය
January 28, 2009 at 1:15 pm · පුවත්
උතුර ගොඩනැඟීම සඳහා ඉන්දියාව සූදානම් බව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ප්‍රනාම් මුකර්ජි අතර පැවැත් වූ සාකච්ඡාවක දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති සහතික වී ඇත.
