උදේ 6 සිට සවස 6 වන තෙක් මඩකලපුවට පොලිස් ඇඳිරිනීතිය

November 29, 2008 at 6:42 am · පුවත්

මඩකලපුච දිස්ත්‍රික්කයේ සිටින එල්.ටී.ටී.ඊ. සමාජිකයන් හා අවි ආයුධ සෙවීම සඳහා මෙහෙයුම් දියත් කර ඇති බැවින් අද (29) උදෑසන 6 සිට සවස 6 වන තෙක් එම ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය බලපවත්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>