එක්සත් ජාතික පක්ෂය රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමෙින්තුවට ඉදිරිපත් නොකරයි
January 9, 2009 at 11:23 am · පුවත්
එක්සත් ජාතික පක්ෂය චිසින් රජයට එරෙහිව අද දින පාර්ලිමෙින්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු විශ්වාසභංග යෝජනාව අද දින පාර්ලිමෙින්තුවට ඉදිරිපත් නොකල අතර, සන්ඩෙි ලීඩර් කර්තෘ ගේ ඝාතනය සමිබන්ධයෙන්උද්ඝෝෂණය කරන ලදි. මෙි අතර පාර්ලිමෙින්තුව ජනවාරි 20 වැනිදා නැවත එක්රැස් වෙයි-වාර්ථාකරු
