එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් එල්.ටි.ටි.ඊ.යට අප්‍රසාදය
January 22, 2009 at 6:12 pm · පුවත්
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට සිටින විදේශ නියෝජිතයින්ට වන්නියෙන් පිටවිමට එල්.ටි.ටි.ඊ. සංවිධානය ඉඩ නොදිම සමිබන්ධයෙන් තමන් එම සංවිධානයට එරෙහිව දැඩි අප්‍රසාධය හා විරෝධතාවය පල කරන බව මෙරට එක්සත් ජාතින්ගේ සංවිධානය කියා සිටියි.
