එක්සත් ජාතීන්ගේ මෙරට ප්‍රධානියා නැවත රාජකාරියේ
July 17, 2010 at 9:35 am · පුවත්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් විසින් පසුගිය දා කැඳවනු ලැබූ එ.ජා. සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානියා නැවතත් එම තනතුරේම වැඩභාර ගන්නා බව වාර්තා වෙයි.