එල්.ටි.ටි.ඊ. අවි ආයුධ තොගයක් සොයා ගනියි

June 29, 2009 at 8:46 am · පුවත්

පසුගිය සති අන්තයේ දි යුධ හමුදා භට පිරිස් විසින් කිලිනොචිචී ධර්මපුරමි හා මුලතිවි දිස්ත්‍රික්කයන් හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමි වලදි එල්.ටි.ටි.ඊ.යට අයත් අවි ආයුධ විශාල තොගයක් සොයා ගන්නා ලදි. එම අවි ආයුධ අතර මෝටාර්, ගිනි අවි සහ සී4 අධි බලැති පුපුරණ ද්‍රව්‍යද තිබුනු බව ජාතික ආරක්ෂාව පිළිබදව මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>