එ.ජා. කාර්යාලය අවට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ක්‍රියාත්මක කරන්න -බෑන් කී මූන් ශ්‍රී ලංකා රජයට දන්වයි
July 10, 2010 at 8:47 am · පුවත්
එ.ජා. කාර්යාලය අවට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ක්‍රියාත්මක කර එහි ආරක්‍ෂාව සහතික කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ශ්‍රී ලංකා රජයට දන්වා සිටියි.
