එ.ජා. ගේ උපදේශක කමිටුව ඉවත් කරන තෙක් අමාත්‍ය වීරවංශ මාරාන්තික උපවාසයක
July 8, 2010 at 12:38 pm · පුවත්
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් විසින් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් තමන්ට උපදෙස් දීමට පත්කළ විශේෂඥ උපදේශක මණ්ඩලය ඉවත් කර ගන්නා තෙක් තමන් මාරාන්තික උපවාසයේ යෙදෙන බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
