එ.ජා. මහලේකම් ශ්‍රී ලංකාවේ එ.ජා. සංවිධානයේ නියෝජිතව කැඳවයි

July 9, 2010 at 6:57 am · පුවත්

එක්සත් ජාතීන්ග් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ එම සංවිධානයේ නියෝජිතයාව කැඳවා ඇති අතර සංවර්ධන වැඩසටහන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ද වැසීමට ඉඩ ඇතැයි එම සංවිධානය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>