කටුගස්තොට ජලය විෂ සහිත බවට වන ප්‍රචාරය අසත්‍යයක්

September 30, 2008 at 6:02 am · පුවත්

නුවර කටුගස්තොට ප්‍රදේශයේ ජලය විෂ සහිත බවට පැතිරී යන කට කතා වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද, ළමුන් සතර දෙනෙකු රෝහල් ගත කිරීමට මූලික හේතුව වී ඇත්තේ ජලය පිරිසිදු කිරීම සඳහා භාවිත කරන ක්ලෝරීන් එක් ජල ටැංකියකට වැඩි ප්‍රමාණයක් එකතු වී තිබීම බව ද රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. 

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>