කල්තැබූ විරු සමරුව මේ මස 18වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම්
June 8, 2010 at 3:38 pm · පුවත්
2010 මැයි මස 18 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබුණද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන ලද විරූ සමරු උළෙල මේ මස 18 වන දින පැවැත්වෙන අතර යුද විරුවන් අනුස්මරණය එදින සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව රාජ්‍ය ආරෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා පවසයි.
