ක්‍රිකට් නායක සංගා උප නායක මුරලි

March 12, 2009 at 8:02 am · ක්‍රීඩා පූවත්

මීළඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ධූරය සඳහා කුමාර සංගක්කාර හා උප නායක තනතුර සඳහා මුත්තයියා මුරලිදරන් පත් කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>