කාලතුවක්කු කොටස් පුතුකුඩුඉරිප්පු වෙරළින් සොයා ගැනේ

November 10, 2009 at 10:56 am · පුවත්

යුද හමුදාව මුලතිව් හි පුතුකුඩුඉරිප්පු වෙරළේ සඟවා තිබූ මිලි මීටර 152 ප්‍රමාණයේ කාලතුවක්කු 4ක් ඇතුළු කාලතුවක්කු කොටස් 5ක් සොයා ගැනීමට සමත් වූ බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>