කැබිනට් අනුමැතිය මත පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඉදි කෙරේ

May 5, 2009 at 1:17 pm · පුවත්

කැබිනට් මණ්ඩලයේ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය මත නව පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඉදි කෙරෙන බවත් සමෘද්ධිලාභී හා රණවිරු දරුවන් 5% බැගින් මෙහිදී පුර්ණ ශිෂ්‍යත්වයක් හිමි කර ගැනීම සඳහා සුදුසුකම් ලබන බවත් ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>