කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
June 19, 2010 at 5:22 pm · පුවත්
ලෝක වෙළඳ පොළේ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී කිරිපිටි මිල සංශෝදනය වන බව වෙළඳ හා පාරිභෝගික අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
මේ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 14කින් ද, කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රුපියල් 48කින් ද වැඩිවනු ඇත.
