කුණු වලට නිසි සැලසුම් නැති පලාත් පාලන දේහයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැරසෙයි
July 15, 2010 at 10:05 am · පුවත්
අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා නිසි සැලසුමක් නැති පලාත් පාලන දේහයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
