කොළඹ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ දයා මාස්ටර් පාපොච්ඡාරණය කරයි
May 29, 2009 at 6:00 pm · පුවත්
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (29) පැවැති නීතිමය පරීක්‍ෂණය අතරතුර දී එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වූ හා දැනට හමුදා භාරයේ පසුවන දයා මාස්ටර් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් පිළිබඳව සවිස්තරාත්මක හා දිගු පාපොච්ඡාරණයක් කොළඹ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී සිදු කළ බව නීතීඥවරයෙක් ප්‍රකාශ කරයි.
