කොටස් වෙළඳ පොළේ 1.3%ක වැඩි වීමක්
May 6, 2009 at 5:07 pm · වෙළඳ පුවත්
කොළඹ කොටස් වෙළඳ පොළ 1.3%ක වැඩි වීමක් සමඟ එහි ප්‍රමාණය ඒකක 1,893.3කි. පිරිවැටුම රුපියල් මිලියන 370ක් වන අතර මෙම වසරේ දී වෙළඳ පොළ 20%කින් ඉහළ නැඟ ඇතැයි තැරැව්කරුවෝ ප්‍රකාශ කරති.