කොටින්ගේ අවසන් පස් බැම්මත් හමුදාව අතේ
May 9, 2009 at 8:19 pm · පුවත්
අඩි 12ක් උසින් හා ශක්තිමත්ව ඉදි කර තිබූ එල්.ටී.ටී.ඊ. යේ අවසන් පස් බැම්ම අත්පත් කර ගැනීමට ද එල්.ටී.ටී.ඊ. ය සතුව පැවති බුල්ඩෝසර් 4ක් විනාශ කර දැමීමට ද හමුදාව සමත් වූ බව හමුදා නිලධාරීවරයෙක් ප්‍රකාශ කරයි.
සටනින් පසුව සිදු කරන ලද සෝදිසි කිරීම් වලදී එල්.ටී.ටී.ඊ. යේ මළසිරුරු 35ක් සොයා ගැනීමට හැකි වූ බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

well done heroes… Go ahead