කොටින්ගේ ඒක පාර්ශ්වීය සටන් විරාමය රජය ප්‍රතික්‍ෂේප කරයි
April 26, 2009 at 5:14 pm · පුවත්
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඒකපාර්ශ්වීය සටන් විරාමය රජය පිළි නොගන්නා බවත් මෙය සිවිල් වැසියන් මුදා හරින ලෙස අන්තර් ජාතික ප්‍රජාව කරන ලද ඉල්ලීම උපක්‍රමිකව මගහැරීමට කරන ලද දෙයක් බවත් මහාචාර්යය රජීව විජේසිංහ පවසයි.
