කොටින්ට ආයුධ ගැනීමට තැත් කළ සිංගප්පූරු ජාතිකයෙකුට ඇමරිකානු අධිකරණය සිර දඩුවම් නියම කරයි

October 31, 2008 at 1:17 pm · පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ මිල දී ගැනීමට කුමන්ත්‍රණය කළ 57 හැවිදිරි සිංගප්පූරු ජාතිකයෙකුට එරෙහිව වසර 3ක සිරදණ්ඩනයක් නියම කිරීමට ඇමරිකාවේ මේරිලන්ඩ් අධිකරණය කටයුතු කර ඇතැයි ඒජන්සි පුවතක් පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>