කොටි ගුවන් යානා කැලණි තිස්ස විදුලිබලාගාරයට බෝම්බ හෙලයි
October 28, 2008 at 11:55 pm · පුවත්
කොටි සැහැල්ලු ගුවන් යානාවක් කොළඹ, කැලණි තිස්ස විදුලිබලාගාරය ඉලක්ක කර ගනිමින් බෝම්බ දෙකක් හෙලා ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ගිනි නිවන හමුදාව ගින්න නිවීම සඳහා එම ස්ථානය වෙත ළඟා වී ඇති බව වාර්තාකරුවෙක් සදහන් කර සිටියි.
