කොටි නායකයා ගැවසෙන ස්ථානයකට ගුවන් ප්‍රහාර
January 12, 2009 at 7:40 pm · පුවත්
කොටි නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් නිතර ගැවෙසෙන ස්ථානයක් ලෙසට හදුනාගෙන තිබු මුලතිවි , පුදුකුඩිඉරිප්පු කැලයේ ඉලක්කයකට අද සවස 6.00ට පමන ගුවන් හමුදාවෙ ප්‍රහාරක ජෙටි යානා උපයෝගි කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කල බව ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කර සිටියි.
