කොටි පරන්තන් බලකොටුව හමුදාව අත්පත් කර ගනී

January 1, 2009 at 8:25 am · පුවත්

යුද හමුදාවේ පළමු වන කාර්ය සාධක බලකායේ භට පිරිස් කිලිනොච්චියට කිලෝමීටර 4.5ක් උතුරින් පිහිටා තිබෙන එල්.ටී.ටී.ඊ. යේ ප්‍රධාන බලකොටුවක් වන පරන්තන් අත්පත් කර ගැනීමට සමත් වූහ.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>