කොටි සංවිධානය පැය කිහිපයකින් විනාශ කර දැමිය හැකිමුත් සිවිල් වැසියන් නිසා හමුදාව සීරුවෙන් -හමුදාපති

May 5, 2009 at 2:09 pm · පුවත්

එල්.ටී.ටී.ඊ. සංවිධානය පැය කිහිපයකින් තුරන් කළ හැකිමුත් සිවිල් වැසියන් හේතුවෙන් හමුදාව ඉතාමත් අවධානයකින් ක්‍රියාත්මක වන බවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මේවන විට කිලෝමීටර 4.5ක භුමි ප්‍රදේශයකට සීමා වී ඇති බවත් යුද හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>