කොටුව දුම්රියපළ ඉදිරිපිට මාර්ගය සරසවි සිසුහු අවහිර කරති
July 28, 2010 at 2:45 pm · පුවත්
රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු මිය යාම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ යෙදී සිටින විශ්ව විද්‍යාල සිසුන් 2000ක් පමණ කොටුව දුම්රියපළ ඉදිරිපිට මාර්ගය අවහිර කර ඇතැයි වාර්තා වෙයි.
