කොළඹ අධිකරණ සංකීර්ණය අසළ නොසන්සුන්තාවයක්
February 10, 2010 at 11:33 am · පුවත්
විපක්‍ෂයේ ආධාරකරුවන් විසින් අධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට පැමිණි අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියෙන් පිටත දී විරුද්ධ දේශපාලන කණ්ඩායම් දෙකක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී ඇතැයි වාර්තා වෙයි.
