කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට හෙට ජලය අත් හිටුවයි

June 9, 2010 at 2:18 pm · පුවත්

අළුත් වැඩියාවක් හේතුවෙන් බොරැල්ල, මිහිඳු මාවත, රොස්මීඩ් ප්ලේස්, කොළඹ 7 හා මාලිගාවත්ත යන ප්‍රදේශ වලට අද (09) රාත්‍රි 9 සිට හෙට උදෑසන දක්වා ජලය සෑපයීම අත් හිටුවන බව ජල මණ්ඩලට පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>