කොළඹ නගර සභා සීමාවේ හා ඒ අවට නගර වලට සෙනසුරාදා උදෑසන 8 සිට රාත්‍රී 10 තෙක් ජලය සැපයීම අත් හිටුවයි

February 5, 2010 at 6:41 pm · පුවත්

අලුත්වැඩියා ක්‍රියාවක් හේතුවෙන් කොළඹ නගර සභා සීමාවේ හා ගල්කිස්ස, දෙහිවල, කැස්බෑව, ජා ඇළ, පෑලියගොඩ යන නගර වලට සෙනසුරාදා (06) උදෑසන 8 සිට රාත්‍රී 10 තෙක් ජලය සැපයීම අත් හිටුවන බව ජල මණ්ඩලය පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>