කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ජෙනරල් ෆොන්සේකාට එරෙහි විමර්ශනය සඳහා දින නියම කරයි
July 26, 2010 at 10:45 am · පුවත්
හමුදාවෙන් පැන ගිය සෙබළුන්ට පසුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු ජෙනරල් ෆොන්සේකා විසින් රැකවරණය ලබා දීම පිළිබඳව විමර්ශනය එළැඹෙන අගෝස්තු 2වන දින සිදු කිරීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දින නියම කළ බව නීතීඥවරයෙක් පවසයි.
