ගෑස් මිල පහතට

February 27, 2009 at 3:16 pm · පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334 කින් හා එම බරැති ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 310 කින් අඩු කරන බව අමාත්‍යාංශ නිලධාරීයෙක් ප්‍රකාශ කරයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>