ගෑස් මිල පහතට

June 30, 2010 at 6:17 pm · පුවත්

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී 12.5 ක ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 117කින් හා ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 85කින් ද අඩු වන බව වෙළඳ අමාත්‍යවරයා පවසයි.

Your Comment

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>