ගෝලීය අර්බුදය හා යහපත් සමාජ ක්‍රමයක් පිළිබඳ විවෘත සංවාදය අද කොළඹ විශ්වවිද්‍යාලයේ දී
February 11, 2009 at 8:00 am · පුවත්
කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රවාද කවය විසින් සංවිධානය කරනු ලබන ”ගෝලීය සමාජ ආර්ථික අර්බුදය හා වඩාත් යහපත් සමාජ ක්‍රමයක් පිළිබඳ අපේ ප්‍රවාද” මැයෙන් පැවැත්වෙන දේශනය හා විවෘත සංවාදය අද (11) සවස 3.30 ට කොළඹ විශ්ව විද්‍යාලීය ශාස්ත්‍ර පීඨයේ කාමර අංක 302 දී පැවැත්වේ.
මෙහි ප්‍රධාන ආරාධිත දෙසුම කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් පවත්වනු ලබයි.
